Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දෙවියෙක් වගෙ මිනිසෙක් ❤❤❤❤ගැහුව කතිරෙ හරියට වැඩ කරනවා තුනෙන් දෙකෙ බලයක් ලබාදෙන අය මෙ කොනට❤❤❤❤❤
මාත්
❤😂......දියසෙන්...😂😂😂😂😂😂
@@IndraIndra-ox8ihඋබේ අප්පද 😂😂
@@IndraIndra-ox8ihඋබලට රිදෙනවා නෙද කලකන්නි අවජාතකයා නිහතමනි වෙයක් පො යො..
❤❤❤❤❤❤
පලවෙනි වතාවට මාලිමාවට ජන්දෙ දීපු අය ලයික් එකක් දාගෙන යමු😊❤..... මාත් එහෙමයි 😊😊
❤❤
මම 3% ඡන්දය තිබුන දා ඉදලා ඡන්දය දෙනවා.
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Apita Dan loku nidahasak dananawa nada...❤...maga dunnu chandayta mama ❤ satuthu wanawa....obath mathak waradhi paraka giyanam.anna Malimawata..APi lassana ratak hadamu❤❤❤❤❤
පාර ඇරියට කමක්නෑ.. ඉදිරිපස පිටුපස ආරක්ශාව තර කරන්න ආරක්ශක ලේකම් තුමා කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනව...
Right
Yes ❤
💯✅💯✅💯✅💯✅💯✅💯✅
අනිවාර්යයෙන්ම ....
අනිවාර්යයෙන් ජනාධිපති තුමා ඇස් දෙක වගේ රැකගන්න ආරක්ෂිතව ආරක්ෂක ඇමතිතුමනි
කොහොම උනත් අනුර mis කරගත්තෙ නැති එක නම් අපි හැමෝගෙම මාර වාසනාවක් අපි ඔක්කොම එකතු වෙලා ජනපතිට විශාල බලයක් ඇති රජයක් ලබා දීමට අද සිටම කටයුතු කරමු
ව්ස්ව සක්තියෙන් අපේ ජනාධිපති තුමා ආර්ක්ෂා කරත්වා
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
IN SRI LANKA NEU PRESIDENT ANURA DISANAYKA IST SEHR STARKE SEHR GUTE SRI LANKA PRESIDENT.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
Mage paule kenek rate nayakaya una wage sathuta nima karanna be
ASEMA WEVA.....JAYA WEVA.....
🙏🙏🙏🙏🙏🙏
ලංකාවේ මිනිස්සු හැමෝම එකතුවෙලා ඉදිරි මහ මැතිවරණයට මාලිමාවට මනාප කෝටියක් ලබාදෙන්න 🇱🇰🇰🇷🧭
අනිවා එය එසේ වියයුතුමය් 👍💪
Saththakinma janathawata honda yugayak ratata samurdiyak suba anagathayak ❤🎉
අපෙ ජානාදිපති තුමාට ආරාක්සාව තර.කරන්න සියලුම දෙවියන්ගේ පිහිටෙන් ආරාක්සාව ලැබේවා
Aniwa..
aniwaarayenma. karanna ona. ape raju reka gamu
🤲🤲🤲🤲🤲🤗🤗🤗🤗🤗🤗
දෙයියා කරපු ලබ්බක් නෑ
ඒකෙන් ම එය එසේම විය යුතුයි
ආයෙ ඉතින් ලොවෙත් නැතිවෙන රටක් හදන්න යන්නෙ ❤️🥰
Eakaanthai bro 😊
පනස් හත් ලක්ෂයේ එකක් වීම ගැන ආඩම්බරයි. ආරක්ෂක අංශයේ නිළධාරී තුමන්ල ගෙන් ඉල්ලන්නෙ අනුර සහෝදරය ආරක්ෂා කරන්න.
අනිවාර්යයෙන්ම සතුටුයි වටිනා චන්දෙ මාලිමාවට පාවිච්චි කල එකට
සජිත්ට දුන්නෙ 😢😢😢 සමාවෙන්න මහ. මැතිවරණය පවුලේ චන්ද 127 ම. අනුර කුමාර දිසානායක සර් ta
❤❤❤❤❤👍👍👍🙏🙏🙏
නියමයි
❤❤❤❤ 🎉
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
අපි දාපු ❌️ ගැන පුදුම සතුටක් දැනෙනවා 🥊🥊🥊
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊
අනිවාර්යයෙන්ම
Yes yes ur right iam so happy AKD our perasetan 🤲🙏👍🤴👏🏿🤗😍😘💪🦁
අනිවාරයෙන්ම. මටත්හරි සතුටුයි. අපේ චන්දයට ලැබෙන වටිනාකම දැක්කම🙏❤️❤️❤️
අනිවාර්යයෙන්
කොහොමද..සාමන්‍ය මිනිසෙකුට ලගා වීමටවත් නොහැකි කලාපයක්.ගියොත් කදුලු ගෑස් ගහ්ස්ල එලවපු පොලිසියත් අද..
සමාවෙන්න චන්දෙ දෙන්න බැරි වුනාට මෙතනින් ඉදිරියට අනුරට තමයි❤❤ මේ තියන විශ්වාසෙ දිගටම රකින එක ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා❤❤❤
Respect ❤❤
❤❤❤❤❤❤❤❤❤❤obata,,,,,,,,,,obat ekka Danna CHANDAYA nodeepu ayage oluwa puluwan tharam mallimawata hadamu,,,pawen gala weemata athi ekanam maga.
🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️💦💯💦💯💦💯💦💯💦💯💦🔥💦💯💦💯🔥💥🔥💥🔥💥🔥💥🔥💥🔥💥🔥💥🔥💥
❤
@@SinethNewCover කල් ගිහිල්ල හරි තේරුම් ගැනීම අගේ කරනව ♥️♥️♥️♥️♥️ අපේ අනාගතේ අපි හැමෝගෙම අපේ දරුවන්ගෙ නේද හරිම සතුටක් එනව නේද මේව දකිනකොට. පුලුවන් තරම් මේ videos share කරන්න
පනස් හත් ලක්ශයක් අනුර සහෝදරයා ට ආදරෙයි ....ඒ හැම දෙනාම ජනාධිපති තුමාව ආරක්ශා කරයි...❤❤❤🎉🎉🎉
ඔහොම දැම්මම ඉතුරු අය හැදෙන්නෑ ඒ නිසා භෙදන්න එපා ඔහොම
හැමෝම ආදරෙයි දැන්❤❤❤
ඒ උනාට හොරු ටික ආදරේ නෑ ඒකයි බය.
දැන් ඊට ගොඩක් වැඩී ෂුවර්
@@Mihipathi podi minissu horakam Karanne me palakayo athi kala thathwayata muhuna denna bari nisa. Nathuwa supiri jiwitha Gatha karanna newei. Horakam kirima Honda deyak newei. Namuth Ara kotasa e thathwayata path karala thiyenawa. Nayakaya mehema nam minissu horakam karana ekak nathi wei issarahata man hithana widiyata.
ඔබතුමාට රැවන්වැලි මහසමිදුන්ගේ ආරක්ෂාවයි!!
සත්තකින්ම❤
ජයවේවා ජයවේවා තාත්තේ ඔබතුමාට දිර්ග ආයුෂ මහ මැතවරනයට අනුට සහය දෙන්න.
නියමයි👌 ජනාධිපතිලාගෙ හුලඟවත් මිනිස්සුන්ට වදින්න දුන්නෙ නැති කාලය ඉවරයි❤❤
හරියටම හරි අන්ත පරාජිතයෝ දේශද්‍රෝහී තක්කඩි පල් හොරු කල්ලි දේශපාළුවෝ.
ැයියෝ...මං රනිල් බයගුල්ලට ඡන්දෙ දුන්නෙ අපරාදෙ 😭😭😭😭ඊලඟ පාාර... අපේ පවුල්වල සේරම ඡන්ද මාලිමාවට...සජියට ත් බෑ.. සෝබන ඩ්‍රාමා විතර යි.අපිත් දැං.. මාලිමාවට..
ඇයි බය ඔයා ජීවත් උනේ උගෙ සල්ලි වලින්ද.කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න 👍👍👍👍👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
😂👍
ගොඩක්ම ස්තුතියි සහෝදරයා ❤ අපි සැම එක්වී අපේ රට ගොඩ ගනිමු
Great 👍
ඕකා ජනාධිපති වුනා නම් අල්ලන්න හම්බෙනෑ. එහෙනම් ඕකාගෙ ගෑනි අගමැති
මගේ පුතාගෙ පලවෙනි චන්දය දුන්නේ අපේ අනුර මහත්තයා ට...මුලින්ම චන්ද ප්‍රතිඵල කියනකොට හරි සතුටු වුනා...මැදකදී හරිම දුකෙන්හිටියේ..මෙතුමා ට මනාප අඩුවෙයි කියලා ....අපේ පුතා චන්දය ඉල්ලුවා වගේ දුකෙන් හිටියේ ....දැන් හරිම සතුටුයි ...නිදහසේ හුස්ම ගන්න පුළුවන් ...දරුවන් ට හොඳ හෙට දවසක් ...
මේ පාර දුන්නෙ නෑ..ඒත් ඊලග පාර පාර්ලිමේන්තු මැතිවරනෙට අනිවාර්යයෙන්ම දෙනව
❤❤❤❤
❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊
බය වෙලා පාරවල් වහගෙන ඉන්න ඕන වැරදි කරන් උන්, අපේ ජනාධිපති තුමා කාටවත් බය නෑ. මොකද එතුමගේ ආරක්ෂාව ගැන කොහොමත් එතුමා හොදටම දන්නවා 👍
අනිවාර්යයෙන්ම එතුමා දන්නවා කාගෙන් ද ආරක්ෂා වෙන්න ඕනේ කියලා ජනතාවගෙන් නෙමෙයි කියලත්.
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰 🇩🇪
💯✅💯✅💯✅💯✅💯✅💯💐
ඒ උනාට ආරාක්ශාව මදි නේද
ඒ උනාට ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවා නේද ...හොරුන්ගෙන් ,මිනීමරුවන්ගෙන් ජනාධිපති තුමා ආරක්ෂා වෙන්න ඕන රට ආරක්ෂා කරන්න නම්
අනුර මැතිදුනි" ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට ඔබතුමාට යෝද බල යෝද ශක්තිය දෛයිරිය ලැබේවා!!!❤මාලිමාවට ❤️ජය,ජය,ජය❤️ජයම වේවා,, 👍👍👍
කතිර ඕනේ❤
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
❤🙏
🙏🙏🙏
මේ වෙනස මට නම් හිතාගන්න බෑ...මේ රට තව ලස්සන වෙනවා ඉස්සරහට...අපි දුක් වෙනවා අනුර සහෝදරයා මෙච්චර කාලෙයක් මගහැරුනු එකට..
Athe Ta M,,ai anura sir me Ta kalea n ghen WA Nath e,,
😂😂😂😂😂
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️daldahamuduruwangema piheta labewa, 🙏🙏🙏🙏🙏
ඒක ඇත්තමයි
ජනාධිපති තුමනි, ප්‍රවේසම් වෙන්න, බන්ඩාරනායක මහතා ත් ඔය ලෙස කටයුතු කරන්නට යාමෙන් අනතුරට ලක්වු බව අපේ ඉතිහාසය කියනවා.එහෙයින් ඔබතුමා ආරක්ෂා විය යුතුයි .තෙරුවන් සරන සහ දෙවි පිහිට පතමි .
අනිවාර්යයෙන් පරිස්සමෙන් අනුර මහත්තයා ඔබතුමා
ජනාධිපතිතුමාගේ ආරක්ෂාව වැඩි කරන්න.එතුමාව අපිට ගොඩක් වටිනවා.පිස්සු බල්ලො දැන් ගොඩක් වෛරෙන් ඉන්නෙ.
NPP එකට ඦන්දෙ දුන් නැති මිනිස්සු පසුතැවෙන්න ඕන හරිනම්.
අපිට එයාල එකතු කරගමු. හිත නොරිද්දා
Pawww eyala Dan wath as arenawanm
ඒ අයට මහ මැතිවරණයේදී මාලීමාවට ඡන්දය ලබා දීමට ඉල්ලුම් කරමු...❤❤❤
Eka nam attha ❤❤❤❤❤
ඡන්දය නොදුන්නු ඇයෝ තණකොළ කපු උන් තමයි
චන්දය නොදුන් අයට මහා මැතිවරණය ආරාධනා ජනපති තුමාට සහය වන්න🎉🎉🎉
ඔබට බුදුසරණයි දිර්ඝායුෂ ලැබේවා පරිසමි වෙන්න හතුරෝ වැඩියි අපි හැමදාමත් ඔබත් එක්ක ❤❤❤❤❤🙏🙏🙏🙏
පාර ඇරපු එක නම් හොඳයි. ඒත් මේ දෙවියෙක් වගෙ මනුස්සයෙක් රැක ගන්න ඕන. හොරු හැමෝම බලන් ඉන්නෙ ගේම් එක දෙන්න. ආරක්ෂාව තර කරන්න ඕන. ජනාධිපති මන්දිරය ඉදිරිපිට
Aniwaryenma🎉🎉🎉🎉
Eka sahathika aththa... hoda arakshawak denna oni..
අනිවාර්යයෙන්ම 👍
මටත් හිතුණේ එච්චරයි
අනිවාර්යයෙන් සතුටක් වගේම බයක් දැනෙනවා. මේ මනුෂ්‍ය යට අනතුරක් වෙයි කියලා . අනේ ආරක්ෂා ව තර කර ගන්න 🙏❤️🙏
මේ විවෘත කරේ පාරක්ම නෙමෙයි . අපේ අනාගතයටම තව දොරවල් ඉදිරියට විවෘත වෙනවා. මිනිසුන්ගේ දුක දන්න ජනාධිපති කෙනෙක්.
අනුර සහොදර ජනාදිපති මැතිතුමා වෙනුවෙන් අපෙ සහොදර බක්තිය
කොළ හා නිල් පක්ෂ වලට ඦන්දය දී කර ගත් පව් කමා කර ගැනීම සඳහා මින් ඉදිරියට මාලීමාව පමණයි.🙏🪔
මෙවා දකින කොට ඇස් වලට කදුලු එනවාදුසිත ආන්ඩුවක් යටතෙ අහිංසක මිනිස්සු මොනතරම් දුක් වින්දද...මෙහෙම රටට වෙනසක් වෙනවා කියන්නෙ ඇත්තමයි කියන්න බැරි තරම් සතුටුයි ජනපතිතුමනි ඔබ තුමා ගැන ඔබ තුමා ආරක්ෂා වෙන්න...සියලුම දෙවියන් ආරක්ෂා කරන්න ඔනෙ ...
නියමයි...ඒ.. AKD...ස්තුතියි ගරු ජනාධිපතිතුමනි..ප්‍රධාන තැපැල් කොළඹ කාර්යලයත් ..පසුගිය ..පාහරයෝ වහලා දැම්මා..
He shouldn't make crazy decisions, he should analyze his security as still former parliament rogues are active .
වහන්න මොකද්ද හේතුව උනේ ?
😂😂😂😂😂 රනිල් ගෙන් ඇහැව්වොත් තමයි හොද @@Itzzz_me_niraa
@@Itzzz_me_niraaහොරු හින්දා බයට වහල තිබ්බේ..😅😅😅😂
@@Itzzz_me_niraaAKD❤❤❤❤ 🙏💪🇱🇰👀🇧🇭
මේ පාර සජිත්ට චන්දෙ දුන්නේ 🥲 හැබැයි ඊලග පාර මහ මැතිවරනෙටනම් පවුලේ ඔක්කොමත් එක්කම අනුරට දෙනවා.හොරුත් එක්ක චන්දෙ ඉල්ලන අර සජියට නැතුව🙌🏻
❤❤❤
🎉
Aniwa denna one
Ow aka athta
අනුර සහෝදරයාගේ ආරක්ෂාව සලසා ඕනෑම දෙයක් කරන්න පාදඩ දේශපාලු හැත්තට පිස්සු හැදිල ඉන්නෙ.
අපේ කතිරේ වටිනාකම පේනවදෝ...හැමෝම ඊළඟ සැරේ එකතු වෙන්න තවත් වටිනා ප්‍රයෝජනවත් කතිරයකට....
Santhosai Sajith ta giya godak chanda me weddima apita awith iwarai.
අනිවා
පනස්හත් ලක්ශ යෙන් එකෙක් වීම ගැන පට්ට සතුටක් තියෙන්නෙ.බුදු සරණයි ..සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාට ලැබේවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වසර 10-15 කට කලින් අපි ඔහුට ඡන්දය දුන්නා නම් අද ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් වගේ
මන් හිතනවා මින්ස්සු ආදරේ නිසා කිසිම ආරක්ෂා නෑ එතුමා යයි ❤️එකට හේතු රට මිනිස්සු පට්ට ආදරේ
හ්ම්.. ඒක ඇත්ත. ආදරය දෙනකට තමා ආදරය ලැබෙන්නෙ.. ජනාධිපති තුමාට සියළු ආරක්ෂාව ලැබේවා....🎉❤
ආදරේ නැති පොහොට්ටු කාරයෝ,කුඩු කාරයෝ ජනපති එක්ක තරහයි.ආරක්ෂාව තර කල යුතුයි .
ඒ අතරින් පඩික්කන් හිටියොත් බොරු ආදරේ පෙන්නගෙන මොකද කරන්නෙ , විශ්වාස කරන්න බෑ මරු විකල්ලෙන් ඉන්නෙ උන්
💯✅💯💯✅💯🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
SRI LANKA LIEBER PRESIDENT ANURA DISANAYKA.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
පොලිසියේ හමුදාවෙ සියලු මහත්වරුන් අනුර සහෝදරයාට උපරිම සහය දෙන්න මේ රට යහපත් රටක් කිරීමට..🙏🙏🙏❤️❤️❤️
රනිලටයි සජියටයි චන්දෙ දීපු උන් දුක් වෙයල්ලා මේවා බලලා.අපේ ජනාධිපති සහෝදරය තිස්තුන් කෝටියක් දෙවිවරුන් ආරක්ෂා කර දේවා.🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
ඇත්තටම මේක කියාගන්න බැරි දිනුමක්...ඔබ තුමාට බුදුසරණයි
සිහින මියැදුණු, යුගයක නව අරුණැල්ල ගෙනා ඒ උතුම් මිනිසාදෙව් බඹුනි, රකිනු මැන ලක් මවගේ පණ මොහු තමා ❤❤
දවසින් දවස ඔබ කරන මෙදෙවල් දකිනකොට හොරුන්ට ඇහෙ කටුඇනෙනවා වගේ.උන් හිටියෙ පිටසක්වල ජීවින් වගේ ජනතාවගේ හුස්ම නිසයි වගේ.සහොදරය ඔබට ශක්තිය දහිරිය.එවගෙම ගොඩක් පරිස්සම් විය යුතුය.❤❤❤❤❤❤
දැන්වත් මොලේ පෑදේවා මාලිමාවට චන්දෙ නුදුන්න ජනතාවට මහ මැතිවරණය විශිෂ්ඨ ජයක් ලැබේවා මාලිමාවට ජයවේවා
ධර්මිෂ්ඨ මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා අපේ ජනාධිපතිතුමාට මුකුත්ම කරන්න කාටවත් බැහැ ❤
මොනදේ කලත් අපේ ජනාධිපති තුමාට දැඩි ආරක්ෂවක් ලබා දෙන්න සියළුම දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා තේරුම් සරණයි
නරියෝ තාමන් නිදැල්ලේ අපි අපේ ජනාධිපතිපති සහෝදරයා ආරක්ෂා කර ගන්න ඕනේ. ජය වේවා!❤️❤️ අනුර සහෝදරයාට 🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාමත් හොඳයි .මේව දකින කොට හිතෙන්නේ ම අපේ චන්දෙ ට කොච්චර වටිනාකමක් ලැබුනද කියල.ඒත් ජනාධිපති සහෝදරයා ගෙ ආරක්ෂාව ගැනත් හිතන්න වෙනව.
මට චන්ද ඒකට වඩා වැඩි උනානං කියලා හිතෙනවා එහෙනම් ඔක්කොම දෙනවා මාලිමාවට
බුදුසරණයි අපේ ජනාදිපතිතුමාට අපේ රට තව තවත් දියුණු කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා.
මේක නම් සිහිනයක්. හිතට මාරම නිදහසක් දැනෙනවා. ජනාධිපතිතුමෙනි ඔබතුමාට පිං සිද්ධවෙයි මේ වෙනසට.
නොදීපු උන් දැනගනිල්ලා ගරු ජනාධිපතිතුමා ගැන 👍👍වැදපල්ලා එතුමාට
umbata puke amaruwak thiyenawanam wendapan
දැන් මේ පාර open කල එකනම් හොඳයි.හැබැයි මහින්ද නොඉඳින්න ඕක open කරනව බොරු.
ජනාධිපතිතුමනි විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ටත් ඡන්දය දැමීමට ක්‍රමවේදයක් සකස් කරලා දෙන්න.මහමැතිවරණයට කලිං
මහමැතිවරණයට කලින් එහෙම දෙයක් කරන්න අමාරුයි. හැබැයි මේ මැතිවරණයේදී 2/3ක් ලබා දුන්නොත් ව්‍යවස්ථාව වෙනස් කරලා ඡන්ද ක්‍රමය වෙනස් කරන්නත් පුළුවන්
ඒක නම් හොද අදහසක්
Yes please
පහුගිය කාලය පුරාවටම news බැලුවේ නැහැ, political program බැලුවේ නැහැ, ඒත් දැන් නොබලාම බැහැ, ස්තුතියි ජනාධිපති තුමනි
රනිල්ට, මහින්දට ගොං සජියට කඩේ යන එවුන් බලපියව්. මුන් අපිව කොච්චර කෑවද කියලා
ගහපු ❌ gana දැනෙන සතුට කියන්න බැරි tharam.ඔබ තුමාට සියලු dewi dewathaunge ආරක්ෂාව ලැබේවා
ඒ තමයි ජනාධිපති 🔥🔥🔥ඒ තමයි අපි පැතූ වෙනස. ❤❤❤මාලිමාවට ජයවේවා .
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයෙන් මගේ, ඔබේ, අපේ රට ආරෂා වේවා දිනෙන් දින සමුර්දිමත් වේවා අසරණ මිනිසුන් සුව සහනය නිතර ලැබේවා ❤❤❤❤
අපෝ මෙහෙම කරත් නම් අවුලක් .පිස්සු බල්ලො තාම නිදැල්ලේ ... අපේ අන්තිම බලාපොරොත්තුව .එනිසා අපි ආරක්ෂා කර ගත යුතුයි ....❤❤❤❤ ආදරෙයි අපේ ජනාධිපතිවරයාට රටේ මිනිසුන්ගේ බලාපොරොත්තුව මීට වැඩිය ආරක්ෂාව තරකරන්න ඔනේ...
President home eke samanyen ine na president e nusa akdt awlk wenekkna
හිටියොත් හොදට හැදී දෙවියොත් නමටවදී අනුර සහෝදරය දෙවියො ආරක්ශා කරයි
මේ පත්තර කාරයො පිස්සෝ
ඒක ඇත්ත .අනුර නම් වූ ජාතික වස්තුව ප්‍රවේසම් කරපල්ලා
ස්තුති ස්තුති 😢😊😅❤❤🎉🎉 ජේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ❤
ජනාධිපති තුමාගේ ආරක්ෂාව ගැන කරුනාකරලා සුදුසු පියවර ගන්න.
ඒක ඇත්ත
Eka nam eththamai apata bayay
කමෙන්ට් කියවද්දී කඳුළු එනවනේ බං....අඬන්නත් ලැජ්ජයි...ඒත් උගුර රිදිලා කඳුළු එනවානේ....😢😢😢
Siratwata fb eketh ehmy. Anura sirge smhra videos wlata maarma sathutak tynne kandulu enw sathutata❤
ඇඬෙන්නෙ අසීමිතව දැනෙන මනුස්ස කම නිසා.ලැජ්ජා වෙන්න එපා සහෝදරයා.ඒ තමයි අපේම කියන සැබෑම හැඟීම....
Sira oii mage as wala kadulu pirila sathutu kadula
❤❤❤❤🥺🥺
ඔබ තුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයී❤
සුද්ධගෙන් රට බේරගත් දිනයට වඩා ලොකු සතුටක් දැනෙනවා අම්මපා. 🙏
😮
Eththa hithata harima sathutak senasillak
තිස්තුන් කෝටියක් දෙවියෝ ape රජුන් ආරක්ෂා karaththwa
Owww🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔන්න ඔහොම කියල අපේ අනුර මයත් නරක් කරන්න එපා
රජ්ජුරුවන්ගේ කාලේ ඉවරයි.. දැන් තියෙන්නේ පොඩි මිනිස්සුන්ගේ කාලේ
Kalakanni පිස්සු ballo නිදැල්ලේ ඉන්න බවත් mathaka තියාගන්න ආරක්ෂක නිලධාරීන් 👍👍👍👍
Its true Naaki myna, kaputas, Batalande le mapila pissu ballanta wada darunui,
අපේ නායකයා වැඩ ඇරඹුවා අපිට සතුටුයි👍👍👍 💓💓💓
මම අනුර සහෝදරයට ගහපු කතිරය ගැන පුදුම සතතුටක් දැනෙන්නේ.
විශ්වයේ ආශිර්වාදයෙන් අපේ ජනපති ආරක්ෂා වේවා 🎉🎉🎉මේ රටට සුබයි අපිට ජයයි 🎉❤🎉
පොලිස් නිලධාරී..මහත්තුරුන්ට....කොන්ද..කෙලින් තියාගෙන..වැඩකරන්න පූලුවන්වෙයි ..ජනාධිපති තුමා ආරක්ෂා. කරන්න..නිල දරුවනි🙏🙏🙏
🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Malimawata jaya wewa!! Ape Ratata sethakma wewa!!👏👏👏👍❤️🤗🇱🇰
නිවුස් බලන්න ඇබ්බැහි කලා අනුර අන්කල් ඔයා ..❤❤❤❤අපේ පන ඔයා වෙලා ❤❤
Eka aththa❤
❤❤❤❤❤❤❤aniwaryen
❤❤❤❤❤🎉🎉🎉
ඒකනම ඇත්ත
අපෙ ජානාදිපති තුමාව..රැක ගන්න
මහා භීෂණයක් ඇති කරනවා කියලා කිව්වා.ජනපති මන්දිරය ඉදිරිපිට පාරත් ඇරලා දාලා.කෝ මවපු බිල්ලො.මගේ ජනපතිතුමන්ට ජයෙන් ජයම වේවා.මා ඔබට ඡන්දය දීමෙන් කර ඇත්තේ විශාල ආයෝජනයකි.මට එහි ප්රතිලාභ ලැබෙමින් පවතී.
දෑසට කඳුලක් ආවා.
බිල්ලො බල්ලො වගේ විසුරුවා හරින ,ලදී...
අපේ ජනාඨපති තුමාට දිර්ඝ අයුෂ පාර්ඨනා කරනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රටේ පාරවලුත් උන්ට ඔනා විදිහට වහාගන තිබිලා....ජය වේවා රටට වාසනාව ගෙගනවා අපේ ජනාදිපති අනුර❤❤❤❤❤
අනිවාර්යයෙන් ඕක තමයි වෙන්න ඕනා .මම මාලදිවයිනේ 2011 ඉදන් රැකියා කරනවා අපි මාලදිවයිනේ ජනාධිපති කාර්යාලය. පාර්ලිමේන්තුව ලගින් යන්නෙ අපේ ගෙවල් වල තාප්ප අයිනෙන් යන සාමාන්‍ය විදියට . කිසිදු අවහිරයක් නෑ ජනතාවට .මෙහෙ පාර්ලිමේන්තුවේ හොරු නැති නිසා ඔවුන් බයක් නෑ ජනතාවට .එහෙම තමයි යහපත් දේශපාලනයක් තියෙන රටවල්
👌👌👌👌👌........ 👍........ !මෙතෙක් කල් මෙි රටෙි මිනිස්සු ජාතිවාදයෙන් අාගමිවාදයෙන් අන්ධ කරලා රාජ පරමිපරාවක් හදාගෙන මිනිස්සු ගොන් කරත්තවල බැදගෙන ගිය බව නොදන්න මිනිස්සු මිලියන ගණනක් මෙි රටෙි තවමත් ඉන්න බව පහුගිය මැතිවරණයේදී හොදින්ම පෙනුනා... !දැන්වත් අැස් කන් අැර බලා 21දාසිට සිදුවෙමින් පවතින ජනතාවාදී වෙනසට අනුගත වෙන්නට රටෙි ජනයාට හැකිවෙි යයි අපේක්ෂාවෙන් බලා සිටිමු.... !
මගේ පලවෙනි චන්දෙම මාලිමාවට...අපේ ජනාධිපති දිගු කලක් වැජඹෙන්න ඕනේ...🙏🙏🙏
ඇරියට කමක් නැහැ දැන් තමා පරෙස්සම් කරන්න ඕන අපේ අනුර සහෝදරය ...කාලකන්ණි බලාගෙන ඉන්නෙ කෙලවන්න....
දිනුම රටට.🇱🇰රට අනුරට.✅මාලිමාවට ජය.💜️
Apage janadi pathi uthumanan katha Karana vita mama vitharada hadanne
සියලු දේ හොඳයි ජනාධිපති තුමනි ඔබගේ ආරක්ෂාව මදි ඔබ ජනතාව වෙනුවෙන් වැඩ කරන විට විරුද්ධ වාදීන්ගේ ද්වේෂ ය වැඩි වෙනවා උන්ගේ ඉලක්කය ඔබ
අපේ ජනාධිපති මේකේ පදිංචි නැනේ අරුන් වගේ
Bike man පොඩ්ඩක් අවුලක් වගේ jelz🤭
👍🙏🙏🙏
💯✅💯✅💯✅💯✅💯✅💯
බලය වෙනුවෙන් පාස්කු ප්‍රහාරයක් දී අහිංසක මිනිසුන් මරා දැමූ දේශපාලුවන් සිටින රටක් බව අමතක කරන්න එපා ජනාධිපති තුමනි. ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝයුෂ ලැබේවා !!!!
*වැඩේ මරු❤️👌හැබැයි දැන්නම් අරක්ශාව වැඩි කරන්නම වෙනවා 🙏👍*
ඒවට වැඩ පිළිවෙළක් යොදලා ඇත්තේ
ඔව් දැන්නම් ආරක්ෂාව වැඩි කරන්න වෙනවා..... ❤❤❤❤
අපේ දරුවන්ට රටක් ලබා දුන් අපේ ජනපති තුමන් සියලු dewiyo ආරක්ෂා කරත්වා තුනුරුවන් ගෙ ashirwadaya ලැබේවා දළදා වහන්සේ ගෙ පිහිටෙන් ආරක්ෂා කරත්වා
Unp මම ජීවිතේ පලමු වතාවට මාලිමාවට චන්දය පාවිච්චි කල එක ගැන හරිම සතුටක් හිතට දැනෙනවා
Thank you so much,, ♥️♥️🙏🙏 obata 33 kotiyak Dewi dunge araksha karthwaaa,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎈🎈
බුදු සරණයි සියලු දෙවියන් ගෙ පිහිටයි ජනාධිපති තුමනි ඔබ තුමාට සහ සියලු දෙනාටම. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
ඔබේ ආරක්ෂාව ගැන මීට වඩා සිතන්න.
නියමයි අපේ ජනාධිපති තුමා ජනතාවගෙන් රටේ පාලකයෝ උදුරාගත්ත සෑම දෙයක්ම ජනතාවටම දෙනව ජයවේවා Npp ❤❤❤❤❤
මගේ පළවෙනි ඡන්දෙ අනුර සර්ට දීපු එක ගැන සතුටු වෙනවා ❤😊
👍👍👍👍👍👍👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Thank you
හරිම සතුටුයි ජය වේවා ඔබ තුමාට..
තෙරැවන්.සරණයි.අපේ අතිගරු ජනාධිපතිතුමාට. නිදුක්.නිරෝගි.සුවය. දිර්ඝ යුෂ. සැමදෙනාම. සැම.දෙවි.පිහිට. ❤❤🙏🙏🇱🇰🇱🇰
මහසෑයේ වැඩ සිටින ධාතුන් වහන්සේලාගේ ආරක්ෂාව අපේ ජනපතිට ලැබේවා
ජනාධිපතිතුමාට නිය තුඩකින් හරි කරදරයක් උනොත් වෛරී දේශපාලුවන්ගෙන්,ඒවට උත්තර දෙන්නත් මේ රටේ මිනිස්සු කට ඇරන් බලන් ඉන්නෙ නෑ...කොහොමත් කියන්න තියෙන්නෙ ජනාධිපතිතුමාට තියෙන ආරක්ෂාව මදි...
Ehema karadarayak kaloth ithin ape minissu unwa hoya hoya marai😊
ඕබෙි කතාව බොහොම අගෙයි තාත්තේ ස්තුකි සැමටම ජය වෙිවා මාලිමා රජයට❤❤❤❤🙏🙏🙏🙏
පලමු වරට මාලිමාවට අපි දීපු චන්ද 12 ගැන ආඩම්බරයි 🧭👈 ජයවෙිවා
කමල් පුෂ්පකුමාර පට්ට පොලිස්❤
respect sir ❤❤❤❤🎉🎉🎉🎉
නියමයි ජනාධිපති තුමනියි.❤❤
ලස්සනයි වීඩියෝ එක අවසානයේ බල්ලෙක් ඇවිත් පහරලා ගියා
SUNKAYEK
අම්මෝ හරිම සතුටුයි අපට අපේ අනුර ජනතිපති තුමාට ජෙෂු පිහිටහී මේ සැම දේම කරගන්නට දේව ආශීර්වාදය ලැබෙනවා අපට රට ඉදල අපේ ලංකාව දිහාව බලාගෙන සතුටු වෙන්න පුලුවන් නිලදාටින්ට ජෙෂු පිහිටයි 🙏❤️
දෙවියෙක් වගෙ මිනිසෙක් ❤❤❤❤ගැහුව කතිරෙ හරියට වැඩ කරනවා තුනෙන් දෙකෙ බලයක් ලබාදෙන අය මෙ කොනට❤❤❤❤❤
මාත්
❤😂......දියසෙන්...😂😂😂😂😂😂
@@IndraIndra-ox8ihඋබේ අප්පද 😂😂
@@IndraIndra-ox8ihඋබලට රිදෙනවා නෙද කලකන්නි අවජාතකයා නිහතමනි වෙයක් පො යො..
❤❤❤❤❤❤
පලවෙනි වතාවට මාලිමාවට ජන්දෙ දීපු අය ලයික් එකක් දාගෙන යමු😊❤..... මාත් එහෙමයි 😊😊
❤❤
මම 3% ඡන්දය තිබුන දා ඉදලා
ඡන්දය දෙනවා.
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Apita Dan loku nidahasak dananawa nada...❤...maga dunnu chandayta mama ❤ satuthu wanawa....obath mathak waradhi paraka giyanam.anna Malimawata..APi lassana ratak hadamu❤❤❤❤❤
පාර ඇරියට කමක්නෑ.. ඉදිරිපස පිටුපස ආරක්ශාව තර කරන්න ආරක්ශක ලේකම් තුමා කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනව...
Right
Yes ❤
💯✅💯✅💯✅💯✅💯✅💯✅
අනිවාර්යයෙන්ම ....
අනිවාර්යයෙන් ජනාධිපති තුමා ඇස් දෙක වගේ රැකගන්න ආරක්ෂිතව ආරක්ෂක ඇමතිතුමනි
කොහොම උනත් අනුර mis කරගත්තෙ නැති එක නම් අපි හැමෝගෙම මාර වාසනාවක් අපි ඔක්කොම එකතු වෙලා ජනපතිට විශාල බලයක් ඇති රජයක් ලබා දීමට අද සිටම කටයුතු කරමු
ව්ස්ව සක්තියෙන් අපේ ජනාධිපති තුමා ආර්ක්ෂා කරත්වා
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
IN SRI LANKA NEU PRESIDENT ANURA DISANAYKA IST SEHR STARKE SEHR GUTE SRI LANKA PRESIDENT.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
Mage paule kenek rate nayakaya una wage sathuta nima karanna be
ASEMA WEVA.....JAYA WEVA.....
🙏🙏🙏🙏🙏🙏
ලංකාවේ මිනිස්සු හැමෝම එකතුවෙලා ඉදිරි මහ මැතිවරණයට මාලිමාවට මනාප කෝටියක් ලබාදෙන්න 🇱🇰🇰🇷🧭
අනිවා එය එසේ වියයුතුමය් 👍💪
Saththakinma janathawata honda yugayak ratata samurdiyak suba anagathayak ❤🎉
අපෙ ජානාදිපති තුමාට ආරාක්සාව තර.කරන්න සියලුම දෙවියන්ගේ පිහිටෙන් ආරාක්සාව ලැබේවා
Aniwa..
aniwaarayenma. karanna ona. ape raju reka gamu
🤲🤲🤲🤲🤲🤗🤗🤗🤗🤗🤗
දෙයියා කරපු ලබ්බක් නෑ
ඒකෙන් ම එය එසේම විය යුතුයි
ආයෙ ඉතින් ලොවෙත් නැතිවෙන රටක් හදන්න යන්නෙ ❤️🥰
Eakaanthai bro 😊
පනස් හත් ලක්ෂයේ එකක් වීම ගැන ආඩම්බරයි. ආරක්ෂක අංශයේ නිළධාරී තුමන්ල ගෙන් ඉල්ලන්නෙ අනුර සහෝදරය ආරක්ෂා කරන්න.
❤❤
අනිවාර්යයෙන්ම සතුටුයි වටිනා චන්දෙ මාලිමාවට පාවිච්චි කල එකට
සජිත්ට දුන්නෙ 😢😢😢 සමාවෙන්න මහ. මැතිවරණය පවුලේ චන්ද 127 ම. අනුර කුමාර දිසානායක සර් ta
❤❤❤❤❤👍👍👍🙏🙏🙏
නියමයි
❤❤❤❤ 🎉
❤❤❤❤❤❤
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
අපි දාපු ❌️ ගැන පුදුම සතුටක් දැනෙනවා 🥊🥊🥊
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊
අනිවාර්යයෙන්ම
Yes yes ur right iam so happy AKD our perasetan 🤲🙏👍🤴👏🏿🤗😍😘💪🦁
අනිවාරයෙන්ම. මටත්හරි සතුටුයි. අපේ චන්දයට ලැබෙන වටිනාකම දැක්කම🙏❤️❤️❤️
අනිවාර්යයෙන්
කොහොමද..සාමන්‍ය මිනිසෙකුට ලගා වීමටවත් නොහැකි කලාපයක්.ගියොත් කදුලු ගෑස් ගහ්ස්ල එලවපු පොලිසියත් අද..
සමාවෙන්න චන්දෙ දෙන්න බැරි වුනාට මෙතනින් ඉදිරියට අනුරට තමයි❤❤ මේ තියන විශ්වාසෙ දිගටම රකින එක ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා❤❤❤
Respect ❤❤
❤❤❤❤❤❤❤❤❤❤obata,,,,,,,,,,obat ekka Danna CHANDAYA nodeepu ayage oluwa puluwan tharam mallimawata hadamu,,,pawen gala weemata athi ekanam maga.
🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️💦💯💦💯💦💯💦💯💦💯💦🔥💦💯💦💯🔥💥🔥💥🔥💥🔥💥🔥💥🔥💥🔥💥🔥💥
❤
@@SinethNewCover කල් ගිහිල්ල හරි තේරුම් ගැනීම අගේ කරනව ♥️♥️♥️♥️♥️ අපේ අනාගතේ අපි හැමෝගෙම අපේ දරුවන්ගෙ නේද හරිම සතුටක් එනව නේද මේව දකිනකොට. පුලුවන් තරම් මේ videos share කරන්න
පනස් හත් ලක්ශයක් අනුර සහෝදරයා ට ආදරෙයි ....ඒ හැම දෙනාම ජනාධිපති තුමාව ආරක්ශා කරයි...❤❤❤🎉🎉🎉
ඔහොම දැම්මම ඉතුරු අය හැදෙන්නෑ ඒ නිසා භෙදන්න එපා ඔහොම
හැමෝම ආදරෙයි දැන්❤❤❤
ඒ උනාට හොරු ටික ආදරේ නෑ ඒකයි බය.
දැන් ඊට ගොඩක් වැඩී ෂුවර්
@@Mihipathi podi minissu horakam Karanne me palakayo athi kala thathwayata muhuna denna bari nisa. Nathuwa supiri jiwitha Gatha karanna newei. Horakam kirima Honda deyak newei. Namuth Ara kotasa e thathwayata path karala thiyenawa. Nayakaya mehema nam minissu horakam karana ekak nathi wei issarahata man hithana widiyata.
ඔබතුමාට රැවන්වැලි මහසමිදුන්ගේ ආරක්ෂාවයි!!
සත්තකින්ම❤
ජයවේවා ජයවේවා තාත්තේ ඔබතුමාට දිර්ග ආයුෂ මහ මැතවරනයට අනුට සහය දෙන්න.
නියමයි👌
ජනාධිපතිලාගෙ හුලඟවත් මිනිස්සුන්ට වදින්න දුන්නෙ නැති කාලය ඉවරයි❤❤
හරියටම හරි අන්ත පරාජිතයෝ දේශද්‍රෝහී තක්කඩි පල් හොරු කල්ලි දේශපාළුවෝ.
ැයියෝ...
මං රනිල් බයගුල්ලට ඡන්දෙ දුන්නෙ අපරාදෙ 😭😭😭😭
ඊලඟ පාාර... අපේ පවුල්වල සේරම ඡන්ද මාලිමාවට...
සජියට ත් බෑ.. සෝබන ඩ්‍රාමා විතර යි.
අපිත් දැං.. මාලිමාවට..
ඇයි බය ඔයා ජීවත් උනේ උගෙ සල්ලි වලින්ද.කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න 👍👍👍👍👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
😂👍
ගොඩක්ම ස්තුතියි සහෝදරයා ❤ අපි සැම එක්වී අපේ රට ගොඩ ගනිමු
Great 👍
ඕකා ජනාධිපති වුනා නම් අල්ලන්න හම්බෙනෑ. එහෙනම් ඕකාගෙ ගෑනි අගමැති
මගේ පුතාගෙ පලවෙනි චන්දය දුන්නේ අපේ අනුර මහත්තයා ට...මුලින්ම චන්ද ප්‍රතිඵල කියනකොට හරි සතුටු වුනා...මැදකදී හරිම දුකෙන්හිටියේ..මෙතුමා ට මනාප අඩුවෙයි කියලා ....අපේ පුතා චන්දය ඉල්ලුවා වගේ දුකෙන් හිටියේ ....දැන් හරිම සතුටුයි ...නිදහසේ හුස්ම ගන්න පුළුවන් ...දරුවන් ට හොඳ හෙට දවසක් ...
මේ පාර දුන්නෙ නෑ..ඒත් ඊලග පාර පාර්ලිමේන්තු මැතිවරනෙට අනිවාර්යයෙන්ම දෙනව
❤❤❤❤
❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊
බය වෙලා පාරවල් වහගෙන ඉන්න ඕන වැරදි කරන් උන්, අපේ ජනාධිපති තුමා කාටවත් බය නෑ. මොකද එතුමගේ ආරක්ෂාව ගැන කොහොමත් එතුමා හොදටම දන්නවා 👍
අනිවාර්යයෙන්ම එතුමා දන්නවා කාගෙන් ද ආරක්ෂා වෙන්න ඕනේ කියලා ජනතාවගෙන් නෙමෙයි කියලත්.
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰 🇩🇪
💯✅💯✅💯✅💯✅💯✅💯💐
ඒ උනාට ආරාක්ශාව මදි නේද
ඒ උනාට ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවා නේද ...හොරුන්ගෙන් ,මිනීමරුවන්ගෙන් ජනාධිපති තුමා ආරක්ෂා වෙන්න ඕන රට ආරක්ෂා කරන්න නම්
අනුර මැතිදුනි" ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට ඔබතුමාට යෝද බල යෝද ශක්තිය දෛයිරිය ලැබේවා!!!❤මාලිමාවට ❤️ජය,ජය,ජය❤️ජයම වේවා,, 👍👍👍
කතිර ඕනේ❤
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
❤🙏
🙏🙏🙏
මේ වෙනස මට නම් හිතාගන්න බෑ...මේ රට තව ලස්සන වෙනවා ඉස්සරහට...අපි දුක් වෙනවා අනුර සහෝදරයා මෙච්චර කාලෙයක් මගහැරුනු එකට..
Athe Ta M,,ai anura sir me Ta kalea n ghen WA Nath e,,
😂😂😂😂😂
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️daldahamuduruwangema piheta labewa, 🙏🙏🙏🙏🙏
ඒක ඇත්තමයි
ජනාධිපති තුමනි, ප්‍රවේසම් වෙන්න, බන්ඩාරනායක මහතා ත් ඔය ලෙස කටයුතු කරන්නට යාමෙන් අනතුරට ලක්වු බව අපේ ඉතිහාසය කියනවා.එහෙයින් ඔබතුමා ආරක්ෂා විය යුතුයි .තෙරුවන් සරන සහ දෙවි පිහිට පතමි .
අනිවාර්යයෙන් පරිස්සමෙන් අනුර මහත්තයා ඔබතුමා
ජනාධිපතිතුමාගේ ආරක්ෂාව වැඩි කරන්න.එතුමාව අපිට ගොඩක් වටිනවා.පිස්සු බල්ලො දැන් ගොඩක් වෛරෙන් ඉන්නෙ.
NPP එකට ඦන්දෙ දුන් නැති මිනිස්සු පසුතැවෙන්න ඕන හරිනම්.
අපිට එයාල එකතු කරගමු. හිත නොරිද්දා
Pawww eyala Dan wath as arenawanm
ඒ අයට මහ මැතිවරණයේදී මාලීමාවට ඡන්දය ලබා දීමට ඉල්ලුම් කරමු...❤❤❤
Eka nam attha ❤❤❤❤❤
ඡන්දය නොදුන්නු ඇයෝ තණකොළ කපු උන් තමයි
චන්දය නොදුන් අයට මහා මැතිවරණය ආරාධනා ජනපති තුමාට සහය වන්න🎉🎉🎉
ඔබට බුදුසරණයි දිර්ඝායුෂ ලැබේවා පරිසමි වෙන්න හතුරෝ වැඩියි අපි හැමදාමත් ඔබත් එක්ක ❤❤❤❤❤🙏🙏🙏🙏
පාර ඇරපු එක නම් හොඳයි. ඒත් මේ දෙවියෙක් වගෙ මනුස්සයෙක් රැක ගන්න ඕන. හොරු හැමෝම බලන් ඉන්නෙ ගේම් එක දෙන්න. ආරක්ෂාව තර කරන්න ඕන. ජනාධිපති මන්දිරය ඉදිරිපිට
Aniwaryenma🎉🎉🎉🎉
Eka sahathika aththa... hoda arakshawak denna oni..
අනිවාර්යයෙන්ම 👍
මටත් හිතුණේ එච්චරයි
අනිවාර්යයෙන් සතුටක් වගේම බයක් දැනෙනවා. මේ මනුෂ්‍ය යට අනතුරක් වෙයි කියලා . අනේ ආරක්ෂා ව තර කර ගන්න 🙏❤️🙏
මේ විවෘත කරේ පාරක්ම නෙමෙයි . අපේ අනාගතයටම තව දොරවල් ඉදිරියට විවෘත වෙනවා. මිනිසුන්ගේ දුක දන්න ජනාධිපති කෙනෙක්.
❤❤❤❤
අනුර සහොදර ජනාදිපති මැතිතුමා වෙනුවෙන් අපෙ සහොදර බක්තිය
කොළ හා නිල් පක්ෂ වලට ඦන්දය දී කර ගත් පව් කමා කර ගැනීම සඳහා මින් ඉදිරියට මාලීමාව පමණයි.🙏🪔
මෙවා දකින කොට ඇස් වලට කදුලු එනවාදුසිත ආන්ඩුවක් යටතෙ අහිංසක මිනිස්සු මොනතරම් දුක් වින්දද...මෙහෙම රටට වෙනසක් වෙනවා කියන්නෙ ඇත්තමයි කියන්න බැරි තරම් සතුටුයි ජනපතිතුමනි ඔබ තුමා ගැන ඔබ තුමා ආරක්ෂා වෙන්න...සියලුම දෙවියන් ආරක්ෂා කරන්න ඔනෙ ...
නියමයි...ඒ.. AKD...ස්තුතියි ගරු ජනාධිපතිතුමනි..ප්‍රධාන තැපැල් කොළඹ කාර්යලයත් ..පසුගිය ..පාහරයෝ වහලා දැම්මා..
He shouldn't make crazy decisions, he should analyze his security as still former parliament rogues are active .
වහන්න මොකද්ද හේතුව උනේ ?
😂😂😂😂😂 රනිල් ගෙන් ඇහැව්වොත් තමයි හොද @@Itzzz_me_niraa
@@Itzzz_me_niraaහොරු හින්දා බයට වහල තිබ්බේ..😅😅😅😂
@@Itzzz_me_niraaAKD❤❤❤❤ 🙏💪🇱🇰👀🇧🇭
මේ පාර සජිත්ට චන්දෙ දුන්නේ 🥲 හැබැයි ඊලග පාර මහ මැතිවරනෙටනම් පවුලේ ඔක්කොමත් එක්කම අනුරට දෙනවා.හොරුත් එක්ක චන්දෙ ඉල්ලන අර සජියට නැතුව🙌🏻
❤❤❤
🎉
❤❤❤
Aniwa denna one
Ow aka athta
අනුර සහෝදරයාගේ ආරක්ෂාව සලසා ඕනෑම දෙයක් කරන්න පාදඩ දේශපාලු හැත්තට පිස්සු හැදිල ඉන්නෙ.
අපේ කතිරේ වටිනාකම පේනවදෝ...හැමෝම ඊළඟ සැරේ එකතු වෙන්න තවත් වටිනා ප්‍රයෝජනවත් කතිරයකට....
Santhosai Sajith ta giya godak chanda me weddima apita awith iwarai.
අනිවා
පනස්හත් ලක්ශ යෙන් එකෙක් වීම ගැන පට්ට සතුටක් තියෙන්නෙ.බුදු සරණයි ..සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාට ලැබේවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වසර 10-15 කට කලින් අපි ඔහුට ඡන්දය දුන්නා නම් අද ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් වගේ
මන් හිතනවා මින්ස්සු ආදරේ නිසා කිසිම ආරක්ෂා නෑ එතුමා යයි ❤️එකට හේතු රට මිනිස්සු පට්ට ආදරේ
හ්ම්.. ඒක ඇත්ත. ආදරය දෙනකට තමා ආදරය ලැබෙන්නෙ.. ජනාධිපති තුමාට සියළු ආරක්ෂාව ලැබේවා....🎉❤
ආදරේ නැති පොහොට්ටු කාරයෝ,කුඩු කාරයෝ ජනපති එක්ක තරහයි.ආරක්ෂාව තර කල යුතුයි .
ඒ අතරින් පඩික්කන් හිටියොත් බොරු ආදරේ පෙන්නගෙන මොකද කරන්නෙ , විශ්වාස කරන්න බෑ මරු විකල්ලෙන් ඉන්නෙ උන්
💯✅💯💯✅💯🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
SRI LANKA LIEBER PRESIDENT ANURA DISANAYKA.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
පොලිසියේ හමුදාවෙ සියලු මහත්වරුන් අනුර සහෝදරයාට උපරිම සහය දෙන්න මේ රට යහපත් රටක් කිරීමට..🙏🙏🙏❤️❤️❤️
රනිලටයි සජියටයි චන්දෙ දීපු උන් දුක් වෙයල්ලා මේවා බලලා.
අපේ ජනාධිපති සහෝදරය තිස්තුන් කෝටියක් දෙවිවරුන් ආරක්ෂා කර දේවා.
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
ඇත්තටම මේක කියාගන්න බැරි දිනුමක්...ඔබ තුමාට බුදුසරණයි
සිහින මියැදුණු, යුගයක නව අරුණැල්ල ගෙනා ඒ උතුම් මිනිසා
දෙව් බඹුනි, රකිනු මැන ලක් මවගේ පණ මොහු තමා ❤❤
❤❤❤❤❤❤
❤
❤❤❤❤
දවසින් දවස ඔබ කරන මෙදෙවල් දකිනකොට හොරුන්ට ඇහෙ කටුඇනෙනවා වගේ.උන් හිටියෙ පිටසක්වල ජීවින් වගේ ජනතාවගේ හුස්ම නිසයි වගේ.සහොදරය ඔබට ශක්තිය දහිරිය.එවගෙම ගොඩක් පරිස්සම් විය යුතුය.❤❤❤❤❤❤
දැන්වත් මොලේ පෑදේවා මාලිමාවට චන්දෙ නුදුන්න ජනතාවට මහ මැතිවරණය විශිෂ්ඨ ජයක් ලැබේවා මාලිමාවට ජයවේවා
ධර්මිෂ්ඨ මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා අපේ ජනාධිපතිතුමාට මුකුත්ම කරන්න කාටවත් බැහැ ❤
මොනදේ කලත් අපේ ජනාධිපති තුමාට දැඩි ආරක්ෂවක් ලබා දෙන්න සියළුම දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා තේරුම් සරණයි
නරියෝ තාමන් නිදැල්ලේ අපි අපේ ජනාධිපතිපති සහෝදරයා ආරක්ෂා කර ගන්න ඕනේ. ජය වේවා!
❤️❤️ අනුර සහෝදරයාට 🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාමත් හොඳයි .මේව දකින කොට හිතෙන්නේ ම අපේ චන්දෙ ට කොච්චර වටිනාකමක් ලැබුනද කියල.ඒත් ජනාධිපති සහෝදරයා ගෙ ආරක්ෂාව ගැනත් හිතන්න වෙනව.
මට චන්ද ඒකට වඩා වැඩි උනානං කියලා හිතෙනවා එහෙනම් ඔක්කොම දෙනවා මාලිමාවට
බුදුසරණයි අපේ ජනාදිපතිතුමාට
අපේ රට තව තවත් දියුණු කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා.
මේක නම් සිහිනයක්. හිතට මාරම නිදහසක් දැනෙනවා. ජනාධිපතිතුමෙනි ඔබතුමාට පිං සිද්ධවෙයි මේ වෙනසට.
නොදීපු උන් දැනගනිල්ලා ගරු ජනාධිපතිතුමා ගැන 👍👍වැදපල්ලා එතුමාට
❤❤❤❤❤❤
❤❤❤
❤
umbata puke amaruwak thiyenawanam wendapan
දැන් මේ පාර open කල එකනම් හොඳයි.හැබැයි මහින්ද නොඉඳින්න ඕක open කරනව බොරු.
ජනාධිපතිතුමනි විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ටත් ඡන්දය දැමීමට ක්‍රමවේදයක් සකස් කරලා දෙන්න.මහමැතිවරණයට කලිං
මහමැතිවරණයට කලින් එහෙම දෙයක් කරන්න අමාරුයි. හැබැයි මේ මැතිවරණයේදී 2/3ක් ලබා දුන්නොත් ව්‍යවස්ථාව වෙනස් කරලා ඡන්ද ක්‍රමය වෙනස් කරන්නත් පුළුවන්
❤❤❤
ඒක නම් හොද අදහසක්
Yes please
පහුගිය කාලය පුරාවටම news බැලුවේ නැහැ, political program බැලුවේ නැහැ, ඒත් දැන් නොබලාම බැහැ, ස්තුතියි ජනාධිපති තුමනි
රනිල්ට, මහින්දට ගොං සජියට කඩේ යන එවුන් බලපියව්. මුන් අපිව කොච්චර කෑවද කියලා
ගහපු ❌ gana දැනෙන සතුට කියන්න බැරි tharam.
ඔබ තුමාට සියලු dewi dewathaunge ආරක්ෂාව ලැබේවා
ඒ තමයි ජනාධිපති 🔥🔥🔥
ඒ තමයි අපි පැතූ වෙනස. ❤❤❤
මාලිමාවට ජයවේවා .
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයෙන් මගේ, ඔබේ, අපේ රට
ආරෂා වේවා
දිනෙන් දින සමුර්දිමත් වේවා
අසරණ මිනිසුන් සුව සහනය නිතර ලැබේවා ❤❤❤❤
අපෝ මෙහෙම කරත් නම් අවුලක් .පිස්සු බල්ලො තාම නිදැල්ලේ ... අපේ අන්තිම බලාපොරොත්තුව .එනිසා අපි ආරක්ෂා කර ගත යුතුයි ....❤❤❤❤ ආදරෙයි අපේ ජනාධිපතිවරයාට රටේ මිනිසුන්ගේ බලාපොරොත්තුව මීට වැඩිය ආරක්ෂාව තරකරන්න ඔනේ...
President home eke samanyen ine na president e nusa akdt awlk wenekkna
හිටියොත් හොදට හැදී දෙවියොත් නමටවදී අනුර සහෝදරය දෙවියො ආරක්ශා කරයි
මේ පත්තර කාරයො පිස්සෝ
ඒක ඇත්ත .අනුර නම් වූ ජාතික වස්තුව ප්‍රවේසම් කරපල්ලා
ස්තුති ස්තුති 😢😊😅❤❤🎉🎉 ජේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ❤
ජනාධිපති තුමාගේ ආරක්ෂාව ගැන කරුනාකරලා සුදුසු පියවර ගන්න.
ඒක ඇත්ත
Eka nam eththamai apata bayay
කමෙන්ට් කියවද්දී කඳුළු එනවනේ බං....අඬන්නත් ලැජ්ජයි...ඒත් උගුර රිදිලා කඳුළු එනවානේ....😢😢😢
❤❤❤❤
Siratwata fb eketh ehmy. Anura sirge smhra videos wlata maarma sathutak tynne kandulu enw sathutata❤
ඇඬෙන්නෙ අසීමිතව දැනෙන මනුස්ස කම නිසා.ලැජ්ජා වෙන්න එපා සහෝදරයා.ඒ තමයි අපේම කියන සැබෑම හැඟීම....
Sira oii mage as wala kadulu pirila sathutu kadula
❤❤❤❤🥺🥺
ඔබ තුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයී❤
සුද්ධගෙන් රට බේරගත් දිනයට වඩා ලොකු සතුටක් දැනෙනවා අම්මපා. 🙏
😮
❤
අනිවාර්යයෙන්
Eththa hithata harima sathutak senasillak
තිස්තුන් කෝටියක් දෙවියෝ ape රජුන් ආරක්ෂා karaththwa
Owww🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔන්න ඔහොම කියල අපේ අනුර මයත් නරක් කරන්න එපා
අනිවාර්යයෙන්
රජ්ජුරුවන්ගේ කාලේ ඉවරයි.. දැන් තියෙන්නේ පොඩි මිනිස්සුන්ගේ කාලේ
Kalakanni පිස්සු ballo නිදැල්ලේ ඉන්න බවත් mathaka තියාගන්න ආරක්ෂක නිලධාරීන් 👍👍👍👍
Its true
Naaki myna, kaputas, Batalande le mapila pissu ballanta wada darunui,
අපේ නායකයා වැඩ ඇරඹුවා අපිට සතුටුයි👍👍👍 💓💓💓
මම අනුර සහෝදරයට ගහපු කතිරය ගැන පුදුම සතතුටක් දැනෙන්නේ.
විශ්වයේ ආශිර්වාදයෙන් අපේ ජනපති ආරක්ෂා වේවා 🎉🎉🎉
මේ රටට සුබයි අපිට ජයයි 🎉❤🎉
පොලිස් නිලධාරී..මහත්තුරුන්ට....කොන්ද..කෙලින් තියාගෙන..වැඩකරන්න පූලුවන්වෙයි ..ජනාධිපති තුමා ආරක්ෂා. කරන්න..නිල දරුවනි🙏🙏🙏
🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Malimawata jaya wewa!! Ape Ratata sethakma wewa!!👏👏👏👍❤️🤗🇱🇰
නිවුස් බලන්න ඇබ්බැහි කලා අනුර අන්කල් ඔයා ..❤❤❤❤අපේ පන ඔයා වෙලා ❤❤
Eka aththa❤
❤❤❤❤❤❤❤aniwaryen
❤❤❤❤❤🎉🎉🎉
ඒකනම ඇත්ත
Eka aththa❤
අපෙ ජානාදිපති තුමාව..රැක ගන්න
මහා භීෂණයක් ඇති කරනවා කියලා කිව්වා.ජනපති මන්දිරය ඉදිරිපිට පාරත් ඇරලා දාලා.කෝ මවපු බිල්ලො.මගේ ජනපතිතුමන්ට ජයෙන් ජයම වේවා.මා ඔබට ඡන්දය දීමෙන් කර ඇත්තේ විශාල ආයෝජනයකි.මට එහි ප්රතිලාභ ලැබෙමින් පවතී.
දෑසට කඳුලක් ආවා.
බිල්ලො බල්ලො වගේ විසුරුවා හරින ,ලදී...
අපේ ජනාඨපති තුමාට දිර්ඝ අයුෂ පාර්ඨනා කරනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රටේ පාරවලුත් උන්ට ඔනා විදිහට වහාගන තිබිලා....ජය වේවා රටට වාසනාව ගෙගනවා අපේ ජනාදිපති අනුර❤❤❤❤❤
අනිවාර්යයෙන් ඕක තමයි වෙන්න ඕනා .මම මාලදිවයිනේ 2011 ඉදන් රැකියා කරනවා අපි මාලදිවයිනේ ජනාධිපති කාර්යාලය. පාර්ලිමේන්තුව ලගින් යන්නෙ අපේ ගෙවල් වල තාප්ප අයිනෙන් යන සාමාන්‍ය විදියට . කිසිදු අවහිරයක් නෑ ජනතාවට .මෙහෙ පාර්ලිමේන්තුවේ හොරු නැති නිසා ඔවුන් බයක් නෑ ජනතාවට .එහෙම තමයි යහපත් දේශපාලනයක් තියෙන රටවල්
👌👌👌👌👌........ 👍........ !
මෙතෙක් කල් මෙි රටෙි මිනිස්සු ජාතිවාදයෙන් අාගමිවාදයෙන් අන්ධ කරලා රාජ පරමිපරාවක් හදාගෙන මිනිස්සු ගොන් කරත්තවල බැදගෙන ගිය බව නොදන්න මිනිස්සු මිලියන ගණනක් මෙි රටෙි තවමත් ඉන්න බව පහුගිය මැතිවරණයේදී හොදින්ම පෙනුනා... !
දැන්වත් අැස් කන් අැර බලා 21දාසිට සිදුවෙමින් පවතින ජනතාවාදී වෙනසට අනුගත වෙන්නට රටෙි ජනයාට හැකිවෙි යයි අපේක්ෂාවෙන් බලා සිටිමු.... !
මගේ පලවෙනි චන්දෙම මාලිමාවට...අපේ ජනාධිපති දිගු කලක් වැජඹෙන්න ඕනේ...🙏🙏🙏
ඇරියට කමක් නැහැ දැන් තමා පරෙස්සම් කරන්න ඕන අපේ අනුර සහෝදරය ...කාලකන්ණි බලාගෙන ඉන්නෙ කෙලවන්න....
දිනුම රටට.🇱🇰
රට අනුරට.✅
මාලිමාවට ජය.💜️